Similar Posts
කොරෝනා සමාජ පැතිරීමක්
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය….
කාලගුණය වෙනස් වෙයි
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (8) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල…
සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්. මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත්…
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු කැඳවයි
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම, දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාපිත ලේඛන පිළිබඳව සහ රට තුළ පවත්නා සමාජ හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව…
ශ්‍රේණිගත කිරීමකින් ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය ඉදිරියට
ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය වසරේ සිට ස්ථාන අටකින් ඉදිරියට ගොස් 95 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ Henley and Partners Index 2023 විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුවයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිල දත්ත මත පදනම්ව Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙයි. පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඔවුන්ගේ හිමිකරුවන්ට ප්‍රවේශ විය හැකි…
ත්‍රීරෝද රථ හොරෙකු මාට්ටු (ඡායාරූප)
සොරාගත් ත්‍රීරෝද රථයකින් පැමිණ මහා මාර්ගයේ ගමන්ගත් හෙදියක් ඇතුළු කාන්තාවන් දහතුන් දෙනෙකුගේ අත් බෑග් මං පැහැරගත් පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. ඉකුත් ජනවාරි (29) වන දින උදෑසන බොරලැස්ගමුව, ජී.එච් පෙරේරා මාවතේ පදිංචිකාරිනියක් වන දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙදියක් සේවයට යමින් සිටියදී එම මාර්ගයේම ත්‍රීරෝද රථයකින්…