මෙරට කොවිඩ් මරණ ගණන 484ක් වෙයි

corona
මෙරට 484 වන කොවිඩ් මරණය ඊයේ(03) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සදහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ කාන්තාවකි.
අදාළ කාන්තාව මඩකළපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඊයේ (03) මියගොස් ඇත.
මරණයට හේතුව ලේ විෂවීම හා කොවිඩ් නියුමෝනියාව බව සදහන් වේ.

Related posts