Similar Posts
පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි
පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි. ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං…
මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා
කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.
ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. නිල්වලා ගඟ…
නේවාසිකාගාරවල රැදී සිටින අයට දැනුම්දීමක්
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී…
ආහාර මිල ඉහළ යන ලකුණු
ගංවතුර හා නියඟය හේතුවෙන් ඇතිවන ආහාර හිඟය මත ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ සදහන් කරයි. චීනය, පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇති වු බැවින් එහි වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේ අවධානය යොමුවී ඇත. එනිසා ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර…
පොලොන්නරුවට අධික වැසි – ආපදා තත්ත්වයට සුදානමක්
අධික වැසි නිසා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත්වේ යැයි හඳුනාගෙන ඇති පවුල් 3400ක පමණ දළ වශයෙන් පුද්ගලයින් 12700ක වැනි ප්‍රමාණයකට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කරමින් සුරැකුම් මධ්‍යස්ථාන 89ක රැදවීමට සූදානම්ව සිටින බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව…