Similar Posts
ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න
මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය. එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය. රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන්…
වසර 36ක් පුරා දුටු සිහිනය මෙසී සැබෑ කර ගනියි
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි. තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන…
රට වහන්නැයි ඉල්ලීමක්
මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදීමාධ්ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය. ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රථ වාහන පරික්ෂා කිරිමේ වීශේෂ සෝදිසි මෙහෙයුමක්
සිංහල හිංදු අලුත් අවුරුදු දිනවලදි හැටන් මුලස්ථාන පොලිසිය විසින් හැටන් නගරයේදි රථ වාහන පරික්ෂා කිරිම සදහා වීශේෂ සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබුනි. හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත මෙම රථ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබු අතර එහිදි රථ වාහන සෝදිසියට ලක් කරන අයුරු මෙහි දැක්වේ. මනුර…
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති
මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගියේය. පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ…
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දමයි
කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ. පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය…