Similar Posts
2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි
2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා ඊයේ (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා. කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි. බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ…
ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට
ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින්…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…
යාපනයේ ජල ගැලීම් ඉහළට
යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.
සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය
වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15කින් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15කින් පමන පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 15ක් පමන පහල…