Similar Posts
සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ
මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ. පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පැනවුවත් බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ. සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින…
චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් වැඩ වරදී
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ…
සමලිංගික නීති සම්මතයට ජනමත විචාරණ අවශ්‍ය නැහැ-ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක්…
අමනුෂ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්
බටහිර පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ එසේ මරාදමා ඇත්තේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකු බවය. එම පුද්ගලයින් ව ත්රස්තවාදීන් විසින් පැහැරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (02) වෙඩිතබා ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය. මෙම…
ආසාදිතයින් 2568ක් – මරණ 23ක් – සියයට 75 කට රෝග ලක්ෂණ නැහැ
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදීද 2,500 සීමාව ඉක්වා ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 2568 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා…
ටෙලිකොම් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වීම වැරදීමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.