Similar Posts
කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි
දෛනිකව කොවිඩ් මරණ හතරක් පමණ වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් එම නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රාවන් නිසි ලෙස ලබා ගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන් නිදන් ගත රෝග ඇති පුද්ගලයන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් කොවිඩ් එන්නතේ වර්ධක මාත්‍රාව ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය…
රට වසා තිබූ කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළට
ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත්‍රී දූෂණ ප්‍රතිශත වර්ධනය…
මරණ දඬුවම ලැබූ බාලවයස්කරුවන්ට නිදහස දෙන්න
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ…
සාගලගේ සොහොයුරාට ලැබුණු අලුත්ම තනතුර
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර තිබේ. වාර්තා වන්නේ, ඔහු සභාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර එම පත්කිරීම මහ බැංකුව විසින් අනුමත කර ඇති බවද සඳහන්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මීට…
TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක්
බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින්…