Similar Posts
නත්තලට සටන් විරාම නැත
යුක්රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා යුක්රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන්…
ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි
ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක සහ ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමති ආරුමුගන් තොන්ඩමන් මහතා ඊයේ රාත්‍රී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. පසුගිය දිනවල තරමක් අසනීප තත්වයෙන් පසුවූ ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී හදිසියේ ඇදවැටී ඇතැයි පැවසෙන අතර වහාම ඔහු තලංගම රෝහලට ඇතුලත් කර තිබේ. රෝහලට…
දිගන ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් (updated)
මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ. තප්පර තිහක පමණ කාලයක් මෙම තත්ත්වය දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඉකුත් අගෝස්තු මස 29 වන දින රාත්‍රී 8.30 ට පමණ සුළු භූ චලන තත්වයක් සිදුව තිබේ. මෙම චලන තත්ත්වය වැඩි…
රාමසාන් දිනය අදයි
ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලුදෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය. උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති….