corona death count sri lanka

මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මෙලෙස මියගියේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

Similar Posts