කොරෝනා මරණ 5ක්

dead

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.

More Stories