5000 ගන්න ගොස් ඇද වැටී මරුට

death

රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08) ඇදවැටී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇටඹගහවත්ත, උතුරු කදිරාන පදිංචි උඩුගම කෝරාළලාගේ සෝමාවතී නමැති හැටදෙහැවිරිදි කාන්තාවකි.

More Stories