කලාතුරකින් වාර්තාවන ඩෙංගු සහ කොවිඩ් – 19 යන වෛරස් දෙකම ආසාදනය වූ රෝගියෙකු මීගමුව රෝහලෙන් හමු වී තිබේ.

මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඩෙංගු සහ කොවිඩ් – 19 යන රෝග තත්වයන් දෙකම අසාදනය වී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබේ.

අසාධය තත්වයේ පසුවන ඔහු වහාම කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇති බවද රෝහල් ආරංචි සඳහන් කර තිබේ.

 

Similar Posts