Similar Posts
සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක්
2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරමු මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට එරෙහි වධහිංසා පැමිණවීම, විශේෂයෙන් මානසික වධහිංසා පැමිණවීම, ඔවුන්ගේ ජීවිතවල නොමැකෙන කැළැල් ඇති කරන බරපතල ප්‍රශ්නයක් බව හඳුනාගෙන…
තවත් වන්දනාකරුවන් පිරිසක් දිවයිනට
දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි. මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා…
දරුවන් ලක්ෂයකට වඩා මන්දපෝෂණයෙන්
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන්…
ගල්කිස්ස මුහුදේ ගහගෙන ගිය බ්‍රිතාන්‍ය දැරියන් දෙදෙනා බේරාගනි
ගල්කිස්ස මුහුදේ නාමින් සිටි අවුරුදු 14-15 වයසේ බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනකු රළ පහරකට අසු වී ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් පස් දෙනකු මුහුදට පැන එම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. ගල්කිස්ස මුහුදු වෙරළට අයත් නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනා, තවත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක…
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙයි. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු…