Similar Posts
බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…
අනුරාධපුරයේ කොරෝනා සීඝ්‍ර ලෙස ඉහලට – දික්වැවට සංචරණ සිමා
නැවත වතාවක් සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යාම නිසා ගලෙන්බිදුනුවැව දික්වැව ගම්මානයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් සංචරණ සිමා පනවා හුදකළා කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්වැව ගම්මානය තුළ සිදුකළ අහඹු රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ් 19 ආසාධිත රෝගියෙකු හමුවීම මත සිදුකළ පරික්ෂණ සමග ගම්මානයේ කොරෝනා රෝගීන් පනහකට…
දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි
පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…
නැගෙනහිර වෙළරට ඔබ්බෙන් භූ චලනයක්
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙළරට ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3 ක් බව ය. කිලෝමිටර් 21 ක් පමණ ගැඹුරින් භූ චලනය සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඊයේ (29) රාත්‍රි 7.14 ට පමණ මෙම භූ චලනය සිදුව තිබෙන…
පාලකයන් පත් කිරිමේදි රටේ ජනතාව නිසි ලෙස සොයා බැලිමක් නොකරන බව (C.M.E.V) කියයි
මේ රට පාලනය කිරිමට රජයක් පත් කරන්නේ මේ රටේ ජනතාව වුනත් එම පාලකයන් පත් කිරිමේදි ඔවුන් පිලිබදව මේ රටේ ජනතාව නිසි ලෙස සොයා බැලිමක් නොකරන බව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා නිරික්ෂන මධ්‍යස්ථානයේ (C.M.E.V) සම්බන්ධිකාරක එම්. එන්. වික්ටර් මහතා පවසයි. රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පිලිබදව සිවිල් සමාජ ක්‍රියාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු වික්ටර්…