Similar Posts
හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…
හැටන් වල උද්ඝෝෂන
හැටන් නගරයට පැමිනි තරුණ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ගෝෂනයක් පවත්වන ලදි. මෙම තරුණ පිරිස හැටන් නගර මධ්‍යයේ මෙසේ උද්ගෝෂනයක් පවත්වමින් හැටන් නගරයේ ප්‍රධාන විදිය ඔස්සේ පෙලපාලියක්ද පවත්වන ලදි. මෙම උද්ගෝෂන පෙලපාලිය මධ්‍යයේ එම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා හැටන් පොලිසියේ නිලධාරින් විසින් විශේෂ වැඩ පිලිවෙලක්ද යොදන ලදි. මනුර සුදත් සෙල්ලහේවා
නයිට් ටයිම් ඩේටා ඉවරයි
මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි. දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන මෙම data පැකේජ…
හැකිතාක් නිවෙස් වල රැඳී සිටින්නයි අනතුරු ඇඟවීම්
දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම, බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව මේ වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්වී තිබේ. ඉන් වැඩිම බලපෑමක් කොළඹ නගරයට සිදුවී ඇති අතර දිස්ත්‍රික්ක 16ක් වායු දූෂණයට ලක්වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා…
බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක් කල් දමයි
ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ. අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක්…
තවත් සැක තුන්දෙනෙක්
කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි. තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්. පෙම්වතිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා. වෛසරය වැලඳුණ…