යුක්රේන ජනපති අනතුරු අඟවයි

රුසියාව, කළු මුහුද ආශ්‍රිත ව යුක්රේනයට අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි.

ඔහු කියා සිටියේ, රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමක් පවතින බව යි.

More Stories