Similar Posts
දවස් 27කට පස්සේ ගොඩගත්ත මළ සිරුරේත් කොරෝනා
කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි. මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ…
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේත් දැඩි විරෝධයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමටතීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි බිම මේ වන විටත් පවරා ගැනීමට තීරණය වී ඇති බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි ග්‍රහලෝකාගාරය සහිත…
ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි
රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…
ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු කිහිපයක් අද යළි කැදවීමට නියමිතයි. ඒ අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද සිදුකෙරෙනවා. පසුගිය මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , අභියාචන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොවිඩ් රෝගී දරුවන් ඉහළට
කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. පසුගිය මස මුල කොවිඩ් ආසාදිත දරුවන් 04 ක් පමනක් සිට මෙය 31 දක්වා ඉහළයාම විශේෂිත බවද ඔහු කීය. ඔමික්‍රෝන් පැතිරීම මෙම වැඩිවීමට හේතුවී ඇතැයි අනුමාන කරන් බවද දරුවන්ගේ…