Similar Posts
රාජ්‍ය ආයතනවලට ඩයරි කැලැන්ඩර් එපා
ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති….
බඩගිනී වැඩිකමට වස පානය කළ අනූවේදනීය පුවතක්
ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ අනූවේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය. ඇයගේ සැමියා ද මානසික රෝගයකින් පෙළෙන අයෙකි. එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි. කෙසේ නමුත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලූදෙනා…
සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළට – අනතුරු ඇඟවීම්
සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස වැඩිවීමේ අවධානමක් මතුව ඇතැයි නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම ග්ලැසියරයක් දියවී යාමේ අවධානමක් හේතුවෙන්. මීට හේතුවී ඇත්තේ මුහුදේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ යාමයි. බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටි “ත්වයිට්ස්” නම් ග්ලැසියරය මෙම අවධානමට ලක්ව තිබෙනවා. මෙම ග්ලැසියරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 92,000 ක් වන අතර එය මහා බි්රතාන්යයේ…
රැදවියන් 267 දෙනෙකුට ජනපති පොදු සමාව
රජගිරිය, රෝයල් පාක් ඝාතන සිද්ධියේ චූදිත ජුඩ් ඇන්තී ජයමහ ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටියදි ජනාධිපති සමාව යටතේ පසුගිය දා නිදහස් කිරීමත් සමගම සියලු බන්ධානාගරයන් හි යම් නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තමනුත් ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගර රැඳවියන් දෙදෙනෙකු ඊයේ (13) පළමුව උපවාසයක් ආරම්භ කරනු ලැබූ අතර පසුව ඊට තවත් හතරදෙනෙකු…
අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න
අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.