Similar Posts
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන කොලාම් රටා දැමිමේ තරගයක් හෙට(17)
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. දික්ඔය වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම කොලාම් රටා දැමිමේ මෙම තරගය සදහා වතුකරය නියෝජනය කරමින් කාන්තාවන් සිය දෙනකු පමන එක්වන බ වත් මෙම තරගය 17වන…
බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…
ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට
කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවීමට ගිය මුදල් කොල්ලය වලක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මියගොස් ඇත්තේ. අදාල ඩිෆෙන්ඩර් රථය පැදවු නීති විද්‍යාලයේ ශිෂ්‍යයා පොලිස් අත්අඩංගුවට…
2023 අයවැය පළමුවර කියවීම අද
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.
දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට
කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…
රජයට මිලියන 198ක හිඟ සුරා බදු ලැබෙයි
ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම ඒ ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ නැංවී ඇති…