Similar Posts
දරුවන්ගේ කුස ගින්න මැතිසබේටත් එයි
අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. දරුවන්ගේ ආහාර ප්රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල්…
මුඛ ආවරන පොකුරක් බිහිවීමේ අවදානමක්
බාවිතා කරන ලද මුඛ ආවරන හැටන් දික්ඔය ප්‍රදේශයන් තුල තැන තැන දැමිමත් සමග මෙම ප්‍රදේශයන් තුල විවිධ ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙම ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයන්ට පිටතින් පැමිනෙන සමහර…
අවිශ්ක සහ භානුක ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනියි
මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය…
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්විය. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බව සඳහන් කරයි. මේ සඳහා උතුරු…
කළුතර කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළට
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…