Similar Posts
මේ රට ගොඩනැඟීම තනි තනි පුද්ගලයන්ගේ විශ්වකර්ම වැඩක් නොවෙයි
ඇමැති බැසිල් රාජපක්ෂ කියන පරිදි මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක් තබාගෙන එය ඩොලර් බිලියන 19 දක්වා වැඩි කරන්න ඔහුට හැකිනම් ඔහු විශ්වකර්මයෙක් යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. “නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අය-වැය විවාදයට සම්බන්ධ වීම සඳහා මට කාලය ලබාදීම පිළිබඳව ඔබතුමාට…
නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් වෙයි
නාරංගල කන්දට ඇතුලුවීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා. ඒ ඉකුත් දින කිහිපයේදී එම කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින්. විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම සදහන් කරයි.
වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි. මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම්…
අද ජාතික විශ්‍රාමික දිනයයි
2001 වසරේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන විට රටේ සමස්ථ ආර්ථිකය කඩා වැටී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුව තිබිණි. එවකට පැවැති අභියෝග හමුවේ වුවුද රට සංවර්ධනය කරගෙන යන අතර ජනතා ප්‍රශ්න විසඳීමට අමතක නොකළ අප රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පූර්ණ උපදෙස් පරිදි එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස…