tax23

ලබන වසර සඳහා වන අයවැයෙන් ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට පමණක් රජය කටයුතු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

භාණ්ඩ හා සේවා මත එක් පුද්ගලයෙකුට නව බදු ලෙස රුපියල් 63,900 ක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ ඒ අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට රුපියල් දෙලක්ෂ 55,000 ක මුදලක් ගෙවීමට සිදුවන බවයි.

 

Similar Posts