ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඔවුන් සතියක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය.
මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන් සාකච්ඡා පවත්වමින් අදාළ කටයුතු පිළිබඳව සොයාබැලීමට නියමිත බව වාර්තා වෙයි.