Similar Posts
ගෑස් මිල ගැන අගමැතිගෙන් තීන්දුවක්
රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ. වී අලෙවි මණ්ඩලය…
නිවුස් රූම් තුළ නිහඬ අපරාධ
“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…” ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි. “ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න…
බීමත්ව රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් – අවන්හල් හිමියෝ
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි. මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු…
සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…
ගෑස් සිලින්ඩරයක් පුපුරා 19 වියැති කතක් මරුට
පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. පසුගිය 13 වැනිදා ඇය…