Similar Posts
ගසා කෑමට ලක්ව ඇති පාරිභෝගිකයන්ට සාධාරණය ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුව විරෝධතාවකෙ
පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල්…
ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්
මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සියළුම දෙනාගේ ගෞරවය හිමි විය යුතු බව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරාධිපති අඹගමුව කෝරලයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරි පරිවේනාධිපති පුජ්‍ය මුරුතවෙල පියරතන හිමියන් පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන 24වන දින රාත්‍රි නුවරඑළිය…
විදුලි බිලට සහන දෙන්න රජයෙන් සූර්ය පැනල
විදුලි බිල සම්බන්ධයෙන් රට පුරා ඇති සියලුම ආගමික ස්ථානවලට සහනයක් සැලසෙන පරිදි සූර්ය පැනල ව්‍යාපෘතියක් ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. පූජනීය ස්ථානවලට විදුලි බිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන පරිදි මෙම සූර්ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම පූජනීය ස්ථාන සඳහා අනෙකුත් සහන සැලසීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳ…
අභියාචනාධිකරණ විනිසුරු ලෙස එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාවට ඒකමතික අනුමැතිය
අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා පත්කිරීමට, ජනාධිපතිතුමන් විසින් නිර්දේශ කරන ලද මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද(12 ) දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කළේය. ජනාධිපතිතුමන් විසින් ව්‍යවස්ථා සභාව වෙත මෙම නිර්දේශය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
තංගල්ලේ එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට
තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම ඉකුත් 30 වැනි දින පී.සී.ආර්….
හෝමාගම වික්රමාරච්චිගේ රෙදි ගැලවුන හැටි
හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ. මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ…