Similar Posts
හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!
හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්යප්රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් කිලෝ 300ක් සමග ජාවාරමේ…
අපතේ යන කොස් අස්වැන්න කල් තබාගන්න ක්‍රමයක් දෙන්න – කොස් වගාකරුවෝ
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට පල හටගෙන ඇති කොස් ශාකවල අස්වැන්න අපතේ යාමට පෙර කල් තබාගන්නා ක්‍රමවේදයක් අවශ්‍ය බව කොස් වගාකරුවෝ කියා සිටිති. මේ වන විට මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල කොස් ගස්වල කුඩා ගෙඩි (පොලොස්) හටගෙන ඇතැයි ඔවුහු කියා සිටිති. වසරක් පාසා පලදාව ඇතිවන බොහෝ කොස් ගස්වල අස්වැන්න භාවිතයට නොගෙන අපතේ යාම සිදුවන…
මීරිගමට විනාඩි 15ක අයිස් වැස්සක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් පතිත විය. එම අයහපත් කාලගුණ තත්වයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි. මීරිගම , බෝතලේ, සුදුකන්ද , කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. විනාඩි 15කට ආසන්න කාලයක් මෙම වර්ෂා තත්ත්වය පැවති බව සදහන්.
වට්ස්ඇප් අලුත් වෙයි
එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ. ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැංගරු දඩයම අදයි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසයි. බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව…