Similar Posts
රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු
පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කල නිවේදනයක සදහන් වුයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, බද්දේගම සමිත හිමි, ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරත හිමි, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ හිමියන් ඇතුලු හිමිරැ ගණනාවක් හා රදගුරැ රේමන් වික්‍රමසිංහ අතුලු පියවරැන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීම් ද සලකා රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි ශ්රමන්ත…
ප්රචන්ඩ ක්‍රියාවන්ට ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට පෙළගැසෙමු
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මෙවැනි ප්රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම…
සැකකරුවකු සිර මැදිරියෙන් පනියි
මතුගම උසාවි සිර මැදිරියේ රඳවා සිටි හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවකු පසු ගියදා සිර මැදිරියේ වැසිකිළියේ වහලය කඩා පැනගොස් ඇතැයි මතුගම පොලීසිය කියයි. හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 525 ක් සන්තකයේ තබාගන සිටි මීගහතැන්න , පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මීගහතැන්න පොලීසීය අත් අඩංගුවට ගෙන පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මතුගම ප්‍රධාන…
දියමන්ති සමනලයා මල්ගෝවා අක්කර 60ක් විනාශ කරයි
රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති. මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති. එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට…
ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක්
දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ, ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවයි. ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත. එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.