ශලනි තාරකා නිරෝධායනයට

නිරෝධායන ඇඳිරි නීති සමයේ ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා කොළඹ සිට බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත ගොස් රූගත කිරීමක් සඳහා සහභාගී වෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලි මත ටෙලි නිළි ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පිරිසක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට හසුවීමෙන් පසු ඒම ප්‍රදේශයේ දින 14 ක නිරෝධායනයකට යටත්ව සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

More Stories