Similar Posts
අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ
අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය. ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද…
රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…
සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සදහා ලබාදී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේ මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු…
ප්‍රථමවරට කොළඹට ගම්පහට අනතුරු ඇඟවීම
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නව ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය මුල්වරට කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. එමෙන්ම සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම…