Similar Posts
රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්
පිලිපීනයේ ලුසෝන් දූපතේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, උතුරු පළාතේ රෝහලකට සහ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර මැනිලා අගනුවර හරහා ප්‍රබල කම්පන ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඩොලෝරස් නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ ගිනිකොන දෙසින් සහ කිලෝමීටර් 10ක් නොගැඹුරු ගැඹුරකදී සිදු වූ භූමිකම්පාවෙන් බරපතළ…
පොලිසියෙන් යාචකයින් කඳවුරකට රැගෙන යන්නේ නැහැ
විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිස් ස්ථාන මඟින් ඉවත් කර කඳවුරකට රැගෙන යන බවට පල වන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. නගර අලංකරණය වෙනුවෙන් විවිධ ස්ථාන වල සිටින යාචකයින් පොලිසිය මඟින් ඉවත් කරමින් ඔවුන්ව රිදීයගම ප්‍රදේශයේ කඳවුරකට රැගෙන ගොස් ඔවුන්ව එහි රඳවා ගත යුතු බවට පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කොට ඇති බවට අසත්‍ය…
පාසල් දරුවන් ප්‍රවාහනයට සිසු සැරිය සුදානම් වෙයි
නව වර්ෂයේ පාසල් විවෘත කිරීමත් සමඟ දරුවන් ප්‍රවාහනය වෙනුවෙන් අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යොදවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ඉල්ලුමට සරිලන පරිදි සිසු සැරිය බස් රථ යෙදවීම මෙන්ම එම සේවාව නොලැබෙන සෙසු මාර්ග සඳහා සිසු සැරිය බස් රථ යෙදවීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ සාකච්ඡා කළ බව…
දෙල්කඳ ගිනි ගනියි
හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…
සමාජයෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාධිතයින් 04ක් පොලොන්නරුවෙන් හමුවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 19 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇති බවත් ඉන් සමාජයෙන් හමු වූ පුද්ගලයින් 04ක් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්.කුමාරවංශ මහතා පවසයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාළනයට ගෙන ඇති පියවර පිළිබදවඅප කළ විමසුමක දී ඒ මහතා මේ බව පැවසීය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා පැවසුවේ…
සැකකරුවකු සිර මැදිරියෙන් පනියි
මතුගම උසාවි සිර මැදිරියේ රඳවා සිටි හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවකු පසු ගියදා සිර මැදිරියේ වැසිකිළියේ වහලය කඩා පැනගොස් ඇතැයි මතුගම පොලීසිය කියයි. හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 525 ක් සන්තකයේ තබාගන සිටි මීගහතැන්න , පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මීගහතැන්න පොලීසීය අත් අඩංගුවට ගෙන පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මතුගම ප්‍රධාන…