Similar Posts
බීමත්ව රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් – අවන්හල් හිමියෝ
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි. මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු…
මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ගේනවා
පාර්ලිමේන්තුවේ බලතල වැඩි වන යෝජිත 21 වැනි සංශෝධනයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අලුත් ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර විධායකය අත්පත් කර ගත් බලතල යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ…
හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට
විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක් සහිත ඉඩමක් ආසන්නයේ…
මේක මර්දනයට කාලය නෙමේ – ඇමරිකානු තානාපතිනිය
ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන කථාකිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත. ‘මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම…