Similar Posts
මට ඕන රටට ජනතාවට හොඳ දෙයක් කරන්න
කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි. මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි. අක්කර 13…
නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1147 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1147 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් හමුව ඇති බවත් එය 496…
සංචරණ සීමාවන් ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ
මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි 14 වනදා අලුයම 4.00 තෙක් දීර්ඝ කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුනේ දැනට පවතින සංචරණ සීමා එළඹෙන 07 වනදා අලුයම 04.00 ට ඉවත් කිරීමටයි. ඒ, සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරුණු දැක්වූයේ මෙලෙසයි.
ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවයට විශාල පිරිසක්
හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්‍රථිමාවල තෙල් ආලේපය කිරිම සදහා විශාල පිරිසක් එක්ව සිටින ලදි. පසු ගිය දින දෙක පුරාවට මධ්‍යම කදුකරයේ විවිධ ප්‍රදේශවල සිට දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම සදහා බැතිමතුන් විශාල පිරිසක් පැමිනිමත් සමග එම කෝවිලේ සිට මිටර් පන් සියයකට අධික දුරකට තම වාරය පැමිනෙන…
අස්වැසුම සතියේ කටයුතුවලින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත්වීමේ තීරණයක්
අද ආරම්භ වන අස්වැසුම සතියේ කටයුතුවලින් ඉවත් වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව මෙම පියවර ගත් බවයි. අස්වැසුම වැඩසටහනේ තේරීම් ලැයිස්තු ප්‍රකාශයට පත්කර හා පුද්ගලයින්ගෙන් අභියාචනා, විරෝධතා භාරගෙන දැනට මාස කිහිපයක්…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…