Similar Posts
නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…
උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා පිටත්ව ගිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉකුත්13 දා යළි දිවයිනට පැමිණියේය. Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින…
පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ ජනතාවගෙන් 5න් එකකට පමණයි
නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා….
හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ
කොරෝනා වැළදි නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා දහවල් අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම, දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින නිවසේදි…