Similar Posts
මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට
මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි 9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්රි ලංකා…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්
Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම් දී තිබේ. Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට තිබේ. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර…
පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම ලබන සතියේ ප්‍රකාශයට
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ. පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, රජයේ මුද්රාණාලාධිපති සහ ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකුද එම සාකච්ඡාවට…
ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි
ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.
සුන්දරත්වය පිටුපස සැඟවී තිබූ ඛේදවාචකය
බ්‍රසීලයේ ෆර්නාස් ලේක් නම් සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රසිද්ධ විලක් ආසන්නයේ ඇති විශාල කළුගල් පර්වතයක කොටසක් සංචාරකයින් රැගත් බෝට්ටු මතට කඩාවැටී තිබේ. ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා. පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා…