Similar Posts
වැඩිකල තක්සේරු අයකිරිම් අත් හිටුවයි
නව තක්සේරු මත අය කිරිමට යෝජනා කර තිබු වරිපනම් බදු, කඩ කුලි ගාස්තු එම තක්සේරු පිලිබදව නැවත සමාලෝචනය කරන තෙක් අත් හිටුවිමට පියවර ගන්නා ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් එච්. එම්. එම්. යු. බී. හේරත් මහතා විසින් ලිඛිතව දැනුම් දිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව…
අනුරාධපුර කඩ සාප්පූ වැසෙයි
පවතින කොවිඩ් වෛරස අවදානම හමුවේ අනුරාධපුර නගරයේ කඩ සාප්පු අද(19දා) දිනයේ සිට මේ මස (25දා) දක්වා තාවකාලිකව වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළද සංගමය අතුළු අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ඒකමතිකව තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර නගරයේ කඩ සාප්පු බොහොමයක් අද (19දා) සිට (25දා) දක්වා ස්වේච්ඡාවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.ඊට අමතරව උප නගර වන නාච්චාදූව…
කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි
වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා කටුනානායක සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව සඳහන් කලේය.
දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…
ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි
කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…
දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට
වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන් වත්ත ශ්‍රී සම්බෝධි විහාර භූමියේ වසර ගණනාවක සිය ජිවත්වු විශාල ඉත්තෑවකු වෙසක් පෝ දිනට පෙරදින මරා දමා ඇතැයි විහාරාධිපති හිමියෝ දොඩන්ගොඩ පොලීසියට පැමිණිළි කිරිමෙන් පසු වහා ක්‍රියාත්මකවූ පොලීසිය ඉත්තෑ මළකුණ සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් …