Similar Posts
එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…
ළමයින්ට කිරිපිටි ගන්න ඩොලර් නැති රටේ ඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද
රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටේ ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල්…
ලෝක ප්‍රකට Nas Daily ලංකාවට ඇවිත් කරන්න යන දේ
ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය…
වැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින…