Similar Posts
ප්රජාතන්ත්රවාදය කෝටි දාහයි
මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. ඡන්දේ දාන්න ආවාට කොවිඩ් හැදෙන්නේ නැහැ. නිරෝධායන නීති යටතේ අපි මැතිවරණය පවත්වනවා. ඒ නිසා ඡන්ද දායකයන් බය වෙන්න ඕන නැහැ. විෂබීජහරණ දියර…
යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි
මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ. අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් සමාජ…
පෙර පාසල් විවෘත කිරිමට යයි
කොවිඩ් වසංගතය පාලනය කරගනිමින් ඉතා ඉක්මණින් පෙර පාසල් විවෘත්ත කිරිමට කටයුතු කරනවා. ඒ සදහා සෘජු නායකත්වයක් හොද වැඩපිළිවලක් තියෙන නායකත්වයක් මේ රටට ලැබීම ගැන අද අප සතුටු වියයුතු යයි. කාන්තා, ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මතුගමදි කීවේය. රුපියල් මිලියන 11ක් වැය කරමින්…
අවාසනාවේ ශාපය මෙවරත් නවසීලන්තයට
අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා. ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි. ඕස්ට්‍රේලියාවේ…
උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට
බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති…
ගංවතුර අවදානමක්
අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත්…