Similar Posts
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම නිසා එහි වෙසෙන වන අලින්ගෙන් මේ වන විට පොලොන්නරුව, ඕනෑගම, විජයරාජපුර ගම්මානයේ ගම්වැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩපන වෙමින් පවතින බවත් ගතවූ දින කිහිපය තුළ නිවාස 22ක් කඩා විනාශ කර ඇති බවත් ගම්වාසිහු පවසති. ඔවුන් පවසන්නේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් තම ගම්මානයට උදා නොවූ බවයි.අලි වැට…
තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි
තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. පසුගිය යුද සමයේ…
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන මිලත් ඉහළට
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්…
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…
කාති උසාවිය අහෝසි කරන්න
කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර් මහතා පැවසීය. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා…
සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට
රුසියානු හමුදා ත්‍රස්ත පාලනයේ පවතින අවසන් බලකොටු වෙත ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් නැවතත් උග්‍ර අතට හැරී තිබේ. මේ හේතුවෙන් පීඩා විදින අසරණ සිවිල් වැසියන් තුර්කිය වෙත පලායමින් සිටින බව විදෙස් වාර්තා පවසයි. සිරියාවේ ඉඩ්ලිබ් පලාතේ නගර කිහිපයක් ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින බව සදහන් වේ.