Similar Posts
කොරෝනා එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී
කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23) දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස්…
පොලිස් කොට්ඨාස 07කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත. අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය…
නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මිලියනය ඉක්මවයි
නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය. නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී. සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල්…
සිසුවියන් දෙනෙකු විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඩී.එස්. විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක
මේ වසරේ එක ශ්‍රේණිය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තමන්ට අහිමිවු බව කියමින් සිසුවියන් දෙනෙකු තමන්ව විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිය දෙමාපියන් සමග විරෝධතාවක නිරතවි පසුව සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාට දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරිම සදහා අද (05දා) උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය…