Similar Posts
කෝටිපති ව්‍යාපාරිකයෙකු කැති ප්‍රහාරයකින් එලොවට
අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ. හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසාය. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ…
මේ දවස් වල දඩ මස් කන්නේ පරිස්සමින්
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා, “මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ….
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට…
ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…