Similar Posts
තවත් කොරෝනා රැල්ලක පෙරනිමිති – අනතුරු ඇඟවීම්
ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. බි්රතාන්යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ…
’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය. අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය . ගම්පහ මහ…
අලුත් අවුරු සමය තුලදි නගරවල පදික වෙළදුන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරිමට එම නගරවල කූට වෙළදුන් පිරිසක් ක්‍රියාත්මක විමත් සමග තමන්ට අඩු මිලට එලවළු ආදිය ලබා ගැනිමට නොහැකිවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ සිංහල හින්දු අලුත් අවුරු සමය තුලදි හැටන් හා දික්ඔය නගරවල පදික වෙළදුන්…
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ප්රජාතන්ත්රවාදී රටක් වන අප රටේ සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මානව හිමිකම් කොමිසම පවසන්නේ,එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ලී පොලු භාවිත කර ඇති බවට පැමිණිලි කිහිපයකින් චෝදනා…
මෙරට කොරෝනා එන්නත්කරණය යුධ හමුදා රෝහලෙන් ඇරඹේ
යුධ හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු එන්නත් කරමින් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි. නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින්ට පළමු එන්නත් ලබාදීම සිදුකෙරුණ අතර ඉන්දීය රජය ප්රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත, එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එම එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ…
පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.