Similar Posts
ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි
සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස්…
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්
උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්. 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වැනි දිනය අද යි. පරිසර, වනජීවි හා…
රට තීරණාත්මක මොහොතක – වහාම Lock down කරන්න
රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය. සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු,…
මහනුවර අවදානම් වෙයි
නායයාම් අවදානම් ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රිකය මේ වන විට නම් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හතරක (204) සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව,…