Similar Posts
විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට යයි
“ රටේ බොහෝමයක් අධිකරණයන් තුළ විනිසුරුවරුන්ට අසීමට, දැරීමට නොහැකි තරම් නඩු ප්‍රමාණයක් ගොඩගැසි තිබෙනවා. එම නිසා අධිකරණවල භෞතික සම්පත් වැඩි දියුණුකර දැනට සිටින විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට බලාපොරොත්තුවනවා.“ යයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා මතුගමදී කිවේය. හරිත පුරවර වැඩසටහන යටතේ මතුගම නගරය සංවර්ධනය කිරීමේදි මතුගම අධිකරණ භූමියේ සිදුකලයුතු වෙනස්කම් හා ඉඩ පහසුකම් ඇතිකිරීම පිලිබද සොයා…
නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…
මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට
මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී ආරම්භ කරන බවත් ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වී කිලෝ 1000 සිට 5000දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. මෙවර සියයට 14 ක තෙතමනය සහිත වී සඳහා නාඩු වී කිලෝව රුපියල් 50…
IMF නිලධාරීන්ගෙන් වැඩමුළුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය…