Similar Posts
ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
අප්‍රේල් මස (11) වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000 නෝට්ටු බණ්ඩලයක් මෙලෙස අඩුවී ඇති බවද මහ බැංකුව නිකුත් කල නිවේදනය සඳහන්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව…
කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්
කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය…