Similar Posts
අනුරාධපුරයට වකුගඩු හා පිළිකා රෝහලක්
වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි. ඔස්ට්‍රේලියානු ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ…
යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය…
මේ දිනවල පවතින අධික සීතලට හේතුව
මේ දිනවල දිවයින පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ, අනුව ඊයේ (08) රාත්‍රිය වනවිට කොළඹ උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්ෂියස් අංශක 20.7ක් ලෙසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාව දෙස සිට හමන සුළං ප්රවාහයේ වැඩිවීම මෙම ශීත කාලගුණික…
දරුවන් ලක්ෂයකට වඩා මන්දපෝෂණයෙන්
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන්…
MT New Diamond ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දක්වා ගැඹුරු මුහුදට ගෙනයයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (05) මධ්‍යම…