මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ජනාධිපති ආරක්ෂක අංශය විසින් කුලී පදනම මත භාවිතා කරන කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ (10) රාත්‍රි හටගත් ගින්නකින් අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. ජනාධිපති ආරක්ෂක අංශය කුලී පදනම මත මුදලිගේ මාවත පිහිටි මැගී ප්ලාසා ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම වාහන අංගනය පවතියි….
නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල…
මහපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ රටවලින් මස් ආනයනය කිරිම නිසා රජරට ලියාපදිංචි සත්ව ගොවියන් අන්ත අසරණ භාවයට පත්වි ඇති බවත් මස් ආනයනය සීමා සහිතව සිදුකර රජරට ගොවියන් රැකගන්නා ලෙසත් ඉල්ලමින් සත්ව පාළන ගොවින් පිරිසක් අනුරාධපුර උතුරුමැද පළාත් සභා වටරවුම ඉදිරිපිට අද (21දා) උදෑසන දැවැන්ත විරෝධතාවයක නිරතවුහ. විරෝධතාවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය රඹෑව කහටගස්දිගිලිය හොරොව්පොතාන ගලෙන්බිදුණුවැව තන්තිරිමලය…
30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…