Court clerk who killed Manila judge

පිලිපීනයේ මැනිලා අගනුවරදී විනිසුරුවරියක් වෙඩි තබා ඝාතනය කර ඇත.

එම විනිසුරුවරියගේ කාර්යාලය තුළදී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇයගේ අධිකරණ ලිපිකරු (නීතීඥවරයෙක්) විසින් එම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

 

 

Similar Posts