නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද?
අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්

රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ...

ලංකා බැංකුවෙන් ළඟදීම ණයකර නිකුතුවක්
වටිනාකම රු. බිලියන 15ක්

ලංකා බැංකුව විසින් රු. 100 බැගින් මිල සලකුණු කරන ලද ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර...

ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි
- අනිද්දා පුවත්පත

විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ...

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි
ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි

පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී...

ලංකාවේ කාර් මාකට් එකේ චීන-ඉන්දීය බලපොරය
Tata, Maruti Suzuki, Mahendra, BAIC Micro, BYD

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ ඉන්දියානු සහ චීන මෝටර් රථ නිෂ්පාදකයින් අතර තරඟකාරිත්වයේ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාන්තා නායකත්වයක්
රුක්දේවි ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමේ ඉලක්කය මත කටයුතු කිරීමේ වගකීමට උර...

ලංකාවේ ජනගහණයෙන් අඩක්ම දත් මදින්නෙ එක පාරයි

මෙරට ජනගහනයෙන් 50%ක්ම දත් මදින්නේ දිනකට එක් වරක් පමණක් බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ විශේෂඥ...

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ
ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද

ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී...

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ

2025 මාර්තු 15 වන දිනට යෙදුණු ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව, පාරිභෝගික අයිතිවාසිකම්...

පොලිසියේ කාන්තාවන්ට වැඩි අවස්ථා
රහස් පොලිසියේ අධ්‍යක්ෂ කාන්තාවක්

ශ්‍රී ලංකා පොලිස් සේවය කාන්තා හා පිරිමි වශයෙන් වෙන් වූ එකකි. පොලිස් සේවයේ ශ්‍රේණි තනතුරු සංඛ්‍යාවන්...

English

China’s Mega Projects in Sri Lanka Face Delays
Amid Demands for More Concessions

Two major Chinese-backed projects in Sri Lanka — the Sinopec oil refinery in Hambantota and the...

Choose Light with Meaning: Buy Locally Made Vesak Decorations and Brighten a Family’s Life

This Vesak season, Daily Reporter, Impactus and the Right to Life Human Rights Centre are calling on...

75% of Imported vehicles sold amid high demand, says Sri Lanka vehicle importers association

The Vehicle Importers’ Association of Sri Lanka has said that nearly 75% of the imported stock of...

Hero Launched New Bikes, Scooters In Sri Lanka With 500 Touchpoints

World’s largest motorcycle manufacturer, Hero MotoCorp, has been India’s largest 2W manufacturer for...