නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

හෙට(11) රැකියාවට යන ඔබ පිළිපැදිය යුතු උපදෙස්

හෙට(11) දිනයේදී රැකියා සඳහා පැමිණෙන අයගෙන් අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරන්නේ, තමන්ගේ සේවා හැඳූනුම්පත...

වූහාන් ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා බිය මතු වේ

ඉකුත් අප්‍රේල් මස 3 වනදායින් පසු පළමු වරට චීනයේ වුහාන් නගරයෙන් යළි කොරා්නා ආසාදිතයෙකු වාර්තා වී...

තම ආරක්ෂාව තමන්ම සලසා ගන්න

රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රාජ්‍ය සහ පුද්ගලික අංශය විවෘත කිරීම හෙට සිට අරඹන බැවින් අනවශ්‍ය කටයුතු...

කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත

ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන...

මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. මේ...

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඹුරු  වැඩට පෙර  මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ  කළුතර දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් ඉල්ලති...

දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට

වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය  පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන්...

ජුනි 20 ජන්දය එපා – පාඨලි සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින්...

කොරෝනා සමග වාසේ… මැයි 11 සිට

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි...

අමෙරිකානු පුරවැසිභාවය අත්හල නම් ලයිස්තුවේ ජනපතිගේ නමත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය...

සහරාන්ගේ කන්‍යාවියන් පුහුණුව ලැබු බලකොටුව සොයාගනියි

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් කාන්තාවන්ට දේශන පැවැත්වීමට යොදාගත් ස්ථානයක් අපරාධ...

රටින් ගෙන්වන ඖෂධ අපේ රටේ නිපදවීමට යයි

දැනට පිටරටවලින් ගෙන්වනු ලබන ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කර ගත හැකි බැවින් වහා ම ඒ...

English

No posts found.