Similar Posts
පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමේ යෝජනාවත් සමග වතුකරයේ වෘත්තිය සමිති නොසන්සුන් වෙයි
පලාත් සභා ක්‍රමය ඉවත් කිරිමට රජය මගින් සැලසුම් කරන බවට යම් යම් ප්‍රකාශ නිකුත් විමත් සමග වතුකරයේ සමහර වෘත්තිය සමිති දැඩි කලබලකාරි තත්වයන්ට පත්ව ඇත. වතුකරයේ බොහෝ වෘත්තිය සමිති දෙවන පෙල සකස් කරනුයේ පලාත් සභා හරහා වන අතර මෙම තත්වයන් මත පලාත් සභා අහෝසිවුවහොත් එය වතුකරයේ බොහෝ වෘත්තිය සමිතිවලට මෙන්ම කුඩා පක්ෂවලටද විශාල හානියක් විමේ…
පාස්කු දිනය අදයි
මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්යක්ෂ ගරු ජූඩ් ක්රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක්…
සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා රෝගින් අසරණ වෙයි
ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති 15ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහල ඇතුළු මෙම ප්‍රදේශයේ තවත් ප්‍රාදේශීය රෝහල් කිපයකම පිරිස් එක්විමත් සමග වතුකරය ඇතුළු මෙම ප්‍රදේශයේ රෝගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවා, වෛද්‍ය නොව වෘත්තිය සමිති 15ක් ඉල්ලිම් කිපයක් මුල් කර ගනිමින්…
IMF නිල ප්‍රකාශය අද
ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට කොළඹ දී පැවැත්වේ. එහිදි අදහස් දැක්වු නියෝජිත…
ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධාවක් – ජුලි චංග් කනස්සල්ලෙන්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත….
පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව…