Similar Posts
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි
යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය. රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත්‍රිකයා…
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේවන විට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ. මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය. දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී…